"..අපි ආවෙ යන්න නෙමෙයි..උයාගෙන කාලා නවතින්ඩ..!" වැසි නොතකා උණුසුම් වන ගාලු මුවදොර..(PHOTOS / VIDEO)
Sri Lanka
facebook
protest
Gotabhaya Rajapaksha
Galle face
By Sewvandhi
මේ කොළඹට මහා වර්ෂාවක් කඩාහැලෙන මොහොතක්. නමුත් ඒ සිසිලස පරයාම අරගල බිම නම් තාමත් නොසෑහෙන්න උණුසුම්.
වැස්සයි, බඩගින්නයි මේ ඔක්කොම යටයි ඔවුන් තුළ ඇති අරමුණට.
ඉතින් අරගල බිම ගැන සමාජ මාධ්‍යයේ හුවමාරු වන ඡායාරූප අතර අපේ ඇහැ නතර වුණු තැනකි මේ...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |








