නිල ඇඳුමින් ගාලුමුවදොර විරෝධතාවට එක්වූ පොලිස් සැරයන්ට සිදු වූ දේ මෙන්න.(VIDEO)

Police spokesman Sri Lanka Police Galle Face Protest
By Aruna Apr 21, 2022 07:44 AM GMT
Report

නිල ඇඳුමින් ගාලුමුවදොර විරෝධතාකරුවන් අතරට ගොස් ඔවුන්ට සහය දක්වන ප්‍රකාශයක් සිදුකළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

ගාලුමුවදොර විරෝධතා භුමියේදී අදාල පොලිස් සැරයන්වරයා විසින් සිදුකළ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now