ගෝඨාගෝගම අට්ඨාල පොලිසියෙන් කඩා ඉවත් කරයි..දැඩි උණුසුම් තත්ත්වයක්.(VIDEO/PHOTOS)

Police Sri Lanka protest Galle Political gotagohome gotagogama gallefaceprotest slprotest gallefacegreen
By Aruna Apr 17, 2022 05:09 AM GMT
Report

ගාල්ල නගරයේ ගෝඨාගෝගම අට්ටාල ගලවා දමා එහි සිටි පිරිස් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

මෙහිදී එම අට්ටාල ඉවත් කිරීමේදී පොලිසිය සමග දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

එහි වීඩියෝ දර්ශන සහ ඡායාරූප පහතන් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery