ජනපති අනුරුවකට පිරිසක් කළ දේ සමාජ මාධ්‍ය කළඹයි..වීඩියෝ සහිතයි (VIDEO)

Srilanka protest gohomegota gotagogama
By Sithumi Apr 14, 2022 03:05 PM GMT
Report

  ජනපති ප්‍රමුක ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් ජනතාව මේ දිනවල විවිධ අයුරින් විරෝධතා පැවැත්වෙනවා.

ගාලුමුවදොර පිටිය අරගල භූමියක් බවට මේවන විට පත්වී තිබේ.

ගෝටාගෝගම ලෙස නම් කළ ඇති අරගල ගම්මානයේ අද සිදුවූ දෙයක් බොහෝ දෙනාගේ කත බහට ලක්වනවා.

එයට සමාජ මාධ්‍ය තුළ විවිධ ප්‍රතිචාර හිමිවුනා. ඒ ජනපතිගේ අනුරුවක් සහිත පුද්ගලයෙක් සකසා සිදුකරන දෙයක්.

එය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now