ගාලු මුවදොර උණුසුම් වෙයි.. වීඩියෝ සහිතයි.. (VIDEO)

srilanka today Protest Today galla face
By Sithumi Apr 09, 2022 11:23 AM GMT
Report

ගාලු මුවදොර පිටිය උණුසුම් විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට පා ගමනින් පැමිණ දොරටුවේ පොලිස් බාධක බිඳගෙන යෑමට සැරසේ.

රට පත්වී ඇති පීඩාකාරි තත්වය හේතුවෙන් කලා කරුවන්, සරසවි සිසුන් ඇතුළු බොහෝ පිරිසක් අද ගෝස් ෆේස් පිටියට එක්වී සිටියා.

එම නවතම තත්වයේ වීඩිඕ දර්ශන පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now