ඉන්ධන හිඟය ගැන විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera
By Sewvandhi Jun 01, 2023 10:34 AM GMT
Report

CPC සහ LIOC සතුව ප්‍රමාණවත් තොග ඇති බැවින් ඉන්ධන හිඟය ගැන කලබල නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එනම්, ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් ඇණවුම් නොකිරීම හේතුවෙන් හිඟයක් පවතින බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් මගින් දන්වා සිටිනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


Gallery