ඉන්ධන මිල අඩු කිරීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්..
Fuel Price In Sri Lanka
Champika Ranawaka
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By Aruna
ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර එහි සභාපති ධුරය විපක්ෂයට බාර ගන්නා ලෙස ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
චම්පික රණවක මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉන්ධන අඩු මිලට අලෙවි කළ හැකි බව කියා තිබෙන බව කී අමාත්‍යවරයා එවැනි කාරක සභාවක් හදා විපක්ෂයට භාර දෙනවා නම් විෂය භාර ඇමතිවරයා ලෙස සතුටට පත්වෙන බව කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |