තෙල් මිලෙහි එකවර වූ වෙනස..
Fuel Price In World
By krishani
ඊයේ (06) දින ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් වාර්තා වුණ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80ව මට්ටමේ පැවතිණ.
එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 1යි ශත 80 කට වැඩි ඉහළ යාමකී.වසර ආරම්භයේ දී බොරතෙල් මිල ඩොලර් 85ක් ඉක්මවා තිබිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |