තෙල් මිලෙහි සිදු වූ වෙනස..

Fuel Price In World
By krishani Sep 02, 2022 08:11 AM GMT
Report

ගත වූ දින පහ තුළ ලෝක වෙළඳපලේ බොරතෙල් මිල අඛන්ඩව පහත වැටීමක් පෙන්නුම් කරන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 93 යි ශත 78 ක් දක්වා අඩුවී ඇත.

ඩබ්ලිව් ටී අයි බැරලයක මිල ඩොලර් 87 යි ශත 95 ක් දක්වා පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join