තෙල් මිලෙහි සිදු වූ වෙනස..

Fuel Price In World
By krishani Aug 21, 2022 02:51 AM GMT
krishani

krishani

in ලෝකය
Report

සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල සියයට බින්දුවයි දශම තුනක වැඩිවීමක් පෙන්නුම් කරයි.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90 යි ශත 77 ක් ලෙස සටහන් වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96 යි ශත 72 ක් ලෙස සටහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

Join