බොරතෙල් මිලෙහි සිදු වූ වෙනස..

Fuel Price In World
By krishani Aug 19, 2022 09:17 AM GMT
Report

ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ඒ අනුව පසුගිය දිනවල ඩොලර් 87කට පැවති ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල අද (19) ඇමෙරිකානු ඩොලර් 90 යි ශත 17 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩොලර් 96 යි ශත 18 ක් ලෙස බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join