විශේෂ පිරිසකට ලබා දුන් ඉන්ධන ගැන නිවේදනයක්..
Sri Lanka
Sri Lanka Fuel Crisis
By krishani
2022 - 2023 මහ කන්නයේ දී වගා කටයුතු සඳහා සැප්තැම්බර් සිට දෙසැම්බර් 11 වනදා දක්වා කාලය තුළ බවුසර් 3559කින් ඉන්ධන සපයා ඇති බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් අමාත්‍යංශය සදහන් කළේ ය.
අදාළ කාලය තුළ ගොවීන් වෙත ඉන්ධන ලීටර 6600ක් ලබා දී ඇති අතර මීට අමතරව වගා කටයුතු සඳහා භූමිතෙල් ලීටර 6600ක් ගොවීන් වෙත සපයා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |