සෞඛ්‍ය සේවකයින්ට සතියේ එක් දිනකදී ඉන්ධන - සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..!

Keheliya Rambukwella Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 20, 2022 09:53 AM GMT
Report

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සෑම සිකුරාදා දිනකම සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවකයින් සඳහා පමණක් ඉන්ධන දීමනාවක් වෙන් කර ඇති බවයි.

මෙමගින් අත්‍යාවශ්‍ය සේවා සේවකයින්ට තම රාජකාරිය ක්‍රියාත්මක කිරීමට විශාල සහයක් ලැබෙනු ඇති බව ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


GalleryGalleryGalleryGallery