ඉන්ධන ලබාදෙන අලුත්ම ක්‍රමය මෙන්න..සියලු පෝලිම් නැතිවෙයි?..
Sri Lanka
Ceylon Electricity Board
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By Aruna
පවතින ඉන්ධන අර්බුදය මත සලාක ක‍්‍රමයට ඉන්ධන නිකුත් කිරීම සදහා වැඩපිලිවෙලක් සූදානම් කර ඇත.
ඒ අනුව වාහන වලට එහි ලියාපදිංචිය අංකයේ අවසාන ඉලක්කම මත ඉන්ධන ලබා ගැනීම සඳහා සතියේ දින 7 වෙන් කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
මෙම ක්‍රමයට ඉන්ධන ලබා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා වලට ඇතුලත් කිසිදු විශේෂ ගණයකට අයත් නොවන සියලුම වාහන සඳහා ය.
ඒ අනුව එම වාහන සදහා සතියේ දිනවලට වෙන්කර ඇති අංක තහඩුවේ අවසන් ඉලක්කම් මෙසේය.
0, 1, 2 – සඳුදා,බ්‍රහස්පතින් දා
3, 4, 5 - අඟහරුවාදා, සිකුරාදා
6, 7, 8, 9 – බඳාදා, සෙනෙසුරාදා, ඉරිදා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |