ඉන්ධන මිල තවත් පහළ යයිද..? ඉන්ධන ගැන ඇහෙන සුභ ආරංචිය..

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis Fuel Price In World Latest Headlines
By Sewvandhi Mar 07, 2024 08:48 AM GMT
Report

මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ඇමෙරිකානු සමාගමක් වන ෂෙල් - ආර්එම් පාක්ස් සමාගම ප්‍රකාශ කළේ,  ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වැනිදා කොළඹ වරායට ළගාවීමට නියමිත බවයි.

එනම්,  ලොව ප්‍රමුඛ ඛනිජ තෙල් නිෂ්පාදන ආයතනයක් වන ආර්.එම්. පාර්ක්ස් සහ ෂෙල් එක්ව ඉන්ධන පිරවුම්හල් 200 ක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙහිදී වාර්තාවන්නේ, එම ඉන්ධන පිරවුම්හල් තුළ සුපිරි වෙළෙඳසැල් සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ පහසුකම් ඇතුළු පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවටයි.