ඛනිජ තෙල් ව්‍යාපාරයට රටවල් රැසක සමාගම් 24ක් ලංකාවට

Sri Lanka Minister of Energy and Power Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By Sewvandhi Aug 28, 2022 03:30 PM GMT
Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24ක් ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට යෝජනා ඉදිරිපත් කර ඇතිබව අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරයා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, පත් කරන ලද කමිටුව විසින් යෝජනා ඇගයීම සිදුකර ඊට අදාළ ක්‍රියාවලිය සති 6කින් අවසන් කිරීමට හැකියාව පවතින බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW