පෙට්‍රල් ගද්දි පරිස්සමින්..! හෙළිවූ භයානක දේ

Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 20, 2022 03:10 PM GMT
Report

උද්ගතව ඇති බරපතල ඉන්ධන අර්බුදය හමුවේ මේ වන විට විවිධ ඉන්ධන ජාවාරම් ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා. 

ඛනිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ විශේෂයෙන් පෙට්රල් වෙනත් පාර්ශ්ව වලින් මිලදී ගැනීමේදී අතිශයින් සැලකිලිමත් විය යුතු බවයි.

මේ වන විට පෙට්‍රල් වලට විවිධ රසායන ද්‍රව්‍ය මිශ්‍ර කර අළෙවි කිරීමේ කූට ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ඛනිජ තෙල් සංස්ථාවට ලැබී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now