අර්බුද මැද අද රෑ සතුටු හිතෙන ආරංචියක්.
Sri lanka
Gotabhaya
IOC
Fuel crisis
Ceypetco
By Sewvandhi
අද රාත්‍රිය වනවිට ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම, තවත් ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක නෞකාවක් ලබන 8 වනදා පැමිණීමට නියමිත බවයි ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ.
කෙසේවෙතත් තවදුරටත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව ඩීසල් නොමැති බව පවසමින් අදත් විරෝධතාවල නිරත වුණා.
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |