"..මගේ පළවෙනි ඡන්දය ගෝඨාභයට.." තෙල් පෝලිමේ හැමෝම හිනස්සමින් තරුණයන් පිරිසක් සිදුකළ දේ...(VIDEO)
Gotabaya Rajapaksa
Sri Lanka Economic Crisis
Sri Lanka Food Crisis
Sri Lanka Fuel Crisis
By Sewvandhi
වත්මන් ශ්‍රී ලංකා අර්බුදය හේතුවෙන් ජනතාව ඉන්ධන ගෑස් ආහාර ලබා ගැනීම සඳහා පෝලිං වලට එක්ව සිටිනවා. මේනිසා ජනතාවද දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා.
මෙසේ රැඳී සිටින තරුණයන් පිරිසක් විසින් ජනතාවගේ මුවට සිනහවක් එක් කිරීමට සිදු කල දේ පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |