මෙරට සියළුම දුරකථන සමාගම් වලින් විශේෂ නිවේදනයක් නිකුත් කෙරෙයි..

Business Mobile Huawei Mobile Samsung Galaxy Mobile Smart Phones
By Aruna Jan 03, 2024 06:23 AM GMT
Report

මෙරට ක්‍රියාත්මක සියළුම විදුලි සංදේශ සේවා සපයන ආයතන විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය සේවාවන් සදහා වන බදු ප්‍රතිශතයන් ඉහල දැමීමට සිදුවී ඇති බව, එමඟින් ඔවුන් සඳහන් කර සිටියි.

මෙරට සියළුම දුරකථන සමාගම් වලින් විශේෂ නිවේදනයක් නිකුත් කෙරෙයි.. | From Telecommunication Service Providers

වැට් බදු අනුපාතය සියයට දහ අට දක්වා වැඩිකර තිබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම සමාගම් කියා සිටින්නේ.

මීට අදාළ නිවේදනය පහතින් දැක්වේ.

                                                                                                    Sponsored By Sarrita Jewellery


Gallery