රාජ්‍ය අංශයට නිවාඩු දිනයක් - නමුත් පිරිසක් සඳහා අදාළ නොවේ..

Sri Lanka Government Of Sri Lanka
By krishani Jun 14, 2022 04:42 AM GMT
Report

සිකුරාදා දිනය රාජ්‍ය අංශයට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

කෙසේ වෙතත් දින හතරක වැඩ සතිය විදුලිය සැපයීම, ජල සම්පාදනය, අධ්‍යාපනය සහ ආරක්ෂාව ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join