හදිසියේම මැතිවරණයක් පැවැත් වීමට සුදානමක් ..
France
European Parliament
Legislative Elections in France
Election
By Piyumika
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මේ මස අගදී හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා ඇත .
ඒ යුරෝපා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඔහුගේ ප්‍රතිවාදියා වූ Marine Le Pen ගේ ජාතික රැලිය ලැබූ විශාල ජයග්‍රහණය හේතුවෙනි .
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින් ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ පැරිස් ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පෙර ජූනි 30 සහ ජූලි 7 යන දිනවල ඡන්ද වට දෙක පැවැත්වෙන බවයි විදෙස් මධ්‍ය වාර්තා කර සිටියේ .
දෙවසරක ජනාධිපති ධූර කාලය තුළ, ජනාධිපති මැක්රොන් හට ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .