යුරෝපා රටවල් ත්‍රිත්වයක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තීරණයක් ගනියි..

Sri Lanka
By krishani Aug 26, 2022 06:58 AM GMT
Report

ප්‍රංශය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන රටවල් විසින් තම රටවල ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ සංචාරක උපදේනයන් ඉවත් කර ඇත.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඉන්දියානුවන්ට විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළ අතර ඔවුන් ඉන්දීය පුරවැසියන්ට උපදෙස් දෙනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය ගමනක් සඳහා යෑමට පෙර මුදල් හුවමාරු කටයුතු සහ ඉන්ධන තත්ත්වය ඇතුළු අදාළ සියලු සාධක පරීක්ෂා කරන ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join