හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් ජනපති ඉදිරිපත් කළ පෙත්සම් සඳහා අවසර..!

president Sri Lanka Gotabhaya Rajapaksha FR Imagency law
By Sewvandhi Apr 07, 2022 10:50 AM GMT
Report

ජනාධිපතිවරයා විසින් ගොනු කර ඇති FR පෙත්සම් හතරක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට එරෙහි ව ජනපතිවරයා විසින් ගොනු කළ පෙත්සම් හතරට යි.



You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now