ලෝක ප්‍රබලයෝ හතරක් රුසියාව ගැන දැඩි තීරණයක් ගනී..
United Russia
Sri Lanka
By krishani
රුසියාවෙන් රත්‍රං ආනයනය තහනම් කිරිමට ලොව රටවල් කිහිපයක් තීරණය කර ඇති අතර යුක්‍රේනය තුළ යුද මෙහෙයුම් සිදුකිරීමට රුසියාව දරණ වියදම් කපාහැරීමේ අරමුණින් මෙය සිදුකර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව සහ ජපානය යන රටවල් මේ අතරට අයත් වේ.