හිටපු ජනපති ගෝඨාභය යලිත් දිවයිනට පැමිණෙයි (VIDEO)
Gotabaya Rajapaksa
Sri Lanka
President of Sri lanka
By Sewvandhi
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණියේය.
ඒ මහතා ජුලි 13 වනදා මෙරටින් පිටව ගියේය. මාලදිවයිනට ගිය ඔහු පසුව සිංගප්පූරුවට ගොස් එහිදී තමා ජනාධිපති ධුරයෙන් ඉවත් වන බව කථානායකවරයා ට ලිඛිතව දැනුම් දුන්නේය.
පසුව ඔහු තායිලන්තය බලා ගියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |