හිටපු අමාත්‍යවරයෙකු දිවිගමනට සමුදෙයි!.

Parliament Minister Athawuda Senewirathna colombo Hospital
By Sewvandhi Mar 31, 2022 01:58 AM GMT
Report

හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතියෙකු සඳහන් කළේය.

1931 සැප්තැම්බර් 19 වන උපත ලැබු අතාවුද සෙනෙවිරත්න මහතා මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසු වුණි.

කෑගල්ල කොට්ඨාශය නියෝජනය කරමින් 1989 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත් වු අමාත්‍ය ධුර කිහිපයකම කටයුතු කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now