හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට
Johnston Fernando
Latest Headlines
Sinhala news
Puwath.lk
Arrest
By R.rishma
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (04) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති අතර, එහිදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.