රාජ්‍ය සේවකයින්ට විදෙස් රැකියාවල නිරතවීමට අවස්ථාවක්..
Sri Lanka
Government Of Sri Lanka
By krishani
රජ්‍ය සේවකයන්ට, විශ්‍රාම වැටුපට හෝ ජේෂ්ඨත්වයට අගතියක් නොවන ලෙස වසර 5 ක උපරිම කාලයක් වැටුප් රහිතව විදේශයන්හි රැකියාවල නිරතවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |