ඔබලගත් මේ දේ තියනවනම් බැංකුවට යන්න... රජයෙන් විශේෂ පොදු සමා සහන කාලයක්

By Sithumi Aug 23, 2022 10:56 AM GMT
Report

විදේශ නේවාසිකයන්, විදේශිකයන් , සංචාරක මගපෙන්වන්නම් හෝ ලාංකීය පුද්ගලයන් සතුව විදේශ මුදල් ඇත්නම් පොදු සමා කාලයක් යටතේ බැංකු ගත කිරීමට 2022 සැප්තැම්බර් මස 15 දක්වා හැකියාව පවතින බව කැබිනට් මණ්ඩල රැස්වීමේදි තීරණය කර තිබෙි.

එහිදි ප්‍රශ්න කිරීමකින් තොරව ඩොලර් 12000ට වැඩි මුදලක් වුවද එලෙස තැම්පත් කිරීමට හෝ වාණිජ ගිණුම් ඇරඹීමට ඉඩ පවතින බව වැඩි දුරටත් පෙන්වා දී තිබේ. මේ බව අද පැවති කැබිනට් මණ්ඩල් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදි අමාත්‍ය බන්දුල ගුණවර්ධන දානුම් දි තිබේ.