නවතම දත්ත වලට අනුව ආහාර උද්ධමනයෙන් ඉහළම රටවල් අතර ශ්‍රී ලංකාවට ලැබුණ තැන..
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
ලොව ඉහළම ආහාර උද්ධමනයක් සහිත රටවල් අතර ශ්‍රී ලංකාව හයවන ස්ථානයට පත් වී ඇත.
ඒ ලොව ආහාර සුරක්ෂිතතාවය ගැන ලෝක බැංකුව විසින් නොවැම්බර් මාසයට අදාළව නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුවයි.
එහි සදහන් වන්නේ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 86ක් ලෙසත් ලොව දරුණුම ආහාර උද්ධමනය සහිත රට වන්නේ සිම්බාබ්වේ බවත් ය.
කෙසේවෙතත් සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා ගතවූ කාලසීමාවේ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 5 කින් අඩුවී ඇති බව අදාළ වාර්තාවේ දැක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |