අද වෙළඳපොලේ මාළු මිල ගණන්.
Sri Lanka Fisherman
By Wayomi
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අද (09) දිනයේ තෝර මාළු කිලෝවක තොග මිල රුපියල් 2,500ක්ද, කෙලවල්ලා මාළු කිලෝවක තොග මිල රුපියල් 1,400ක්ද, තලපත් කිලෝවක තොග මිල රුපියල් 1,800ක් ලෙසද දැක්වෙනවා.
මේ අතර හාල් මැස්සන් කිලෝවක තොග මිල රුපියල් 350ක්ද, ඉස්සන් කිලෝවක තොග මිල රුපියල් 1,300ක්ද, සාලයින් කිලෝවක තොග මිල රුපියල් 300ක් වනවා.
මාළු මිල ගණන් සහිත සම්පූර්ණ මිල ලැයිස්තුව මෙන්න,
Sponsored By Sarrita Jewellery
