ඊයේ එක්ක බලද්දි එකවරම මාළු මිලට අද වුණේ මෙන්න මේකයි..

Latest Headlines Decision Making Fish Price In Srilanka Fish Price Today Fish
By krishani Apr 20, 2024 11:15 AM GMT
Report

අද (20) පෑලියගොඩ මාළු මිල ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ එක්ක බලද්දි එකවරම මාළු මිලට අද වුණේ මෙන්න මේකයි.. | Fish Price 20Th April 2024

ඒ ඊයේ දිනයට සාපේක්ෂවයි.

එහි මාළු කිලෝවක මිල ගණන් සටහන් වූයේ මෙලෙසින් ය,

ලින්නා – රු.900.00

කෙලවල්ලා – රු.800/1000

සාලයා – රු.500.00

හුරුල්ලෝ – රු.700.00

බලයා – රු.750.00

පරව් – රු.1200.00

තලපත් – රු.1500.00

කොප්පරා – රු.1700.00

තෝරු – රු.2000.00

බෝල්ලෝ – රු.1000.00

කුම්බලවා – රු.850.00

අලගොඩුවා – රු.850.00

ඉරටවල්ලා – රු.900.00

ඉස්සෝ – රු.2000.00

දැල්ලෝ – රු.1500.00

හැඩල්ලා – රු.1300.00