මාළු මිලෙහි සිදු වූ හදිසි වෙනස.. (VIDEO)
Sri Lanka
By krishani
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා අද(19) දවසේ මාළු මිල ගණන් සම්බන්ධයෙන් ගගන වෙත අදහස් දැක්වීය.
ඒ පෙර පැවති ඉහළ මාළු මිල ගණන් පෙරට සාපේක්ෂව අඩුවක් ඇති බවයි.
එම මිල ගණන් සම්බන්ධයෙන් දැනගැනීමට පහතින් නරඹන්න,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |