වරායේ හටගත් ප්‍රබල ගින්න (PHOTOS)

Sri Lanka Fire
By Sithumini Aug 11, 2024 11:17 AM GMT
Report


අද අලුයම කොළඹ වරායේ JCT 4 ජැටියේ නැංගුරම් දමා තිබූ නැවක හදිසි ගින්නක් ඇතිවී තිබෙනවා.

වරායේ ගිනි නිවන අංශය විසින් එම ගින්න සාර්ථකව මැඩ පවත්තා ඇති අතර මේ වනවිට සම්පූර්ණයෙන්ම ගින්න නිවා දමා තිබුණා.

ස්විට්සර්ලන්තයේ ජිනීවාහි නෞකා සමාගමට අයත් මෙම MSC Captown නෞකාව සිංගප්පූරු වරායේ සිට කොළඹ වරායට පැමිණි අතර බහාලුම් 995 ක් ගොඩබෑමට සහ බහාලුම් 880 ක් පටවා ගැනීමට නියමිතව තිබූ බව වරාය අධිකාරිය පවසන්නේ

GalleryGalleryGallery