මෙච්චර කාලෙකට තනිකමක් දැනුන ද?. එහෙව් කාලෙට තිත.. බලන්නකෝ මොකක්ද හොයාගෙන තියෙන ගැජට් එක කියලා.. (PHOTOS)

Netherlands Technology Latest Headlines
By krishani Jan 13, 2024 11:07 AM GMT
Report

ඔයාටත් තනිකමක් පාලුවක් දැනෙනව ද?.

එහෙම දැනෙනවා නම් සහ ලෝකයේ තවත් තැනක සිටින කෙනෙකු සමඟ කතා කිරීමට හරි අපූරු දෙයක් සොයාගෙන තිබෙනවා.

මෙච්චර කාලෙකට තනිකමක් දැනුන ද?. එහෙව් කාලෙට තිත.. බලන්නකෝ මොකක්ද හොයාගෙන තියෙන ගැජට් එක කියලා.. (PHOTOS) | Find A Device For Loneliness

ඒ අගනා උපකරණයක්.

එය නමින් Holobox යනුවෙන් හඳුන්වයි.

මෙච්චර කාලෙකට තනිකමක් දැනුන ද?. එහෙව් කාලෙට තිත.. බලන්නකෝ මොකක්ද හොයාගෙන තියෙන ගැජට් එක කියලා.. (PHOTOS) | Find A Device For Loneliness

මෙය නිර්මාණය කරලා තියෙන්නේ නෙදර්ලන්තයේ සමාගමක් වන Holoconnects විසින් ය.

මෙය උසස් මෘදුකාංගය සහ දෘඪාංග සහිතව නිර්මාණය කර ඇති අතර  මෙහි අඟල් 86ක විනිවිධ පෙනෙන තිරයක් වේ.

මෙච්චර කාලෙකට තනිකමක් දැනුන ද?. එහෙව් කාලෙට තිත.. බලන්නකෝ මොකක්ද හොයාගෙන තියෙන ගැජට් එක කියලා.. (PHOTOS) | Find A Device For Loneliness

කෙසේ වෙතත්, මෙය සඳහා අන්තර්ජාල පහසුකම් සැපයිම මඟින් ලෝකයේ ඕනෑම තැනකට 3D Hologram ඉතා ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු දර්ශන නිර්මාණය කරමින්, ප්‍රක්ෂේපණය කළ හැකිය.

මෙච්චර කාලෙකට තනිකමක් දැනුන ද?. එහෙව් කාලෙට තිත.. බලන්නකෝ මොකක්ද හොයාගෙන තියෙන ගැජට් එක කියලා.. (PHOTOS) | Find A Device For Loneliness

Sponsored By Sarrita Jewellery