ඔයාගේ දරුවාටත් මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා බලන්න - එහෙනම් අනිවාර්යයෙන්ම මේ දේ කරන්න.. දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.

COVID-19 Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka National Health Service
By krishani Nov 26, 2023 07:56 AM GMT
Report

මේ දිනවල දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ සහිත ස්වසන රෝගී තත්ත්වයක් වාර්තා වේ.

එය කොවිඩ් 19 සහ ඉන්ෆ්ලුවෙන්සා ඇතුලු වෛරස කිහිපයක සම්මිශ්‍රණයක් විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ ය.

රටපුරා ව්‍යාප්ත වන අලුත්ම රෝගය - ඒ අතර සැකයකුත් මතු වෙලා.. මේ ගැනත් නිරන්තර අවදානයෙන් පසුවෙන්න.

රටපුරා ව්‍යාප්ත වන අලුත්ම රෝගය - ඒ අතර සැකයකුත් මතු වෙලා.. මේ ගැනත් නිරන්තර අවදානයෙන් පසුවෙන්න.


එමෙන්ම උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම් දරුවන් පාසල්, පෙර පාසල් හෝ උපකාරක පන්ති යැවීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලීමක් සිදුකරනු ලබයි.

ඒ බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ය.