ප්‍රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍ය මිය ගිය බවට පළවන පුවත් වල ඇත්ත නැත්ත මෙන්න..(PHOTOS)

actor Gossip fake news Giriraj Kawshalya Amanda Uthpali
By Sewvandhi Feb 21, 2022 10:55 AM GMT
Report

ප්‍රවීණ රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍ය පසුගිය සමයේ අසනීප තත්වයෙන් පසු වුණා.

එහෙත් අද උදෑසන ඔහු මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ප්‍රචාරයන් සංසරණය වෙන්නට පටන් ගත්තා.

එම ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි අප සිදු කල විමසීමකදී දැනගන්නට ලැබුණේ.

අපි ඔහුට නීරෝගී සුව ප්‍රාර්ථනා කරමු.

ඒ වගේම එතුමාගේ දියණිය වන අමන්දා තම පියා ගැන සොයා බැලූ සියලු දෙනා වෙනුවෙන්  මුහුණු පොතේ සටහනක් ද පළකර තිබුණා.

එම සටහන පහතින්..

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now 


GalleryGalleryGallery