ව්‍යාජ අන්තර්ජාල වෙබ් අඩවි ඉවත් කෙරේ.

Government Of Sri Lanka
By Gagana Apr 21, 2024 08:24 AM GMT
Report

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හා සමාන ලෙස සැකසූ ව්‍යාජ වෙබ් අඩවි අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

ඒ, අනුව එවැනි ව්‍යාජ වෙබ් අඩවි 05 ක් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත්,එවැනි වෙබ් අඩවි තුළට පිවිස මුදල් වංචා කළ සිද්දීන් 35 ක් පමණ වාර්තා වී ඇති බවත් එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා කියා සිටියා. 

................................................................

May you Like