අධික උෂ්ණත්වය මෙරට තවත් පුද්ගලයෙක් මියයයි.

Sri Lanka Police Death Weather
By Wayomi May 13, 2024 10:38 AM GMT
Report

පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් යාපනය ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, යාපනය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් බවයි යාපනය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

ඒ අනුව උෂ්ණාධික කාලගුණය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 6දෙනෙක් මීට පෙරද මියගිය බව වාර්තා වුණා. 

.............................................

May you Like