වැඩ බලන පොලිස්පතිට තවත් සේවා දිගුවක්.

Sri Lanka Police Deshabandu Tennakoon
By Wayomi Feb 25, 2024 12:10 PM GMT
Report

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට තවත් සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඔහු වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත්කරනු ලැබුවේ 2023 නොවැම්බර් 29 වැනිදා වන අතර මාස තුනක කාලයක් සඳහා කරන ලද එම පත්කිරීම ලබන 29 වැනිදායින් අවසන්. 

දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් යවන්න නඩු 7ක්.

දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් යවන්න නඩු 7ක්.


MAY YOU LIKE >