පාසල් වලට සිසුන් තෝරා ගැනීම හා ශිෂ්‍යාධාර ප්‍රදානය සඳහා පැවැත්වෙන විභාගය ගැන දැනුම්දීමක්..

Sri Lanka Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination
By Sithumi Dec 08, 2022 11:37 AM GMT
Report

පාසල් වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට ශ්‍රේණිය සිසුන්5 ශ්‍රේණිය සිසුන් සදහා පැවැත්වෙන විභාගය පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම විභාගය දෙසැම්බර් 18 වන ඉරිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2894 ක් තුළ දී පැවැත්වීමට නියමිතයි.

එම නිවේදනය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery