විභාගයක් ගැන විශේෂ නිවේදනයක්..!

Sri Lanka Department of Examinations Sri Lanka
By Sewvandhi Jan 16, 2023 07:57 AM GMT
Report

අද (16) සිට 2021 (2022) වසරට අදාළ මූලික පිරිවෙන් අවසන් විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබාගත හැකි අතර පෙබරවාරි 15 වන දින දක්වා අයදුම්පත් යොමුකළ හැකිය.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery