යුරෝපා සංගමය මෙරට ගැන සතුට පළ කළ හේතුව ...

By Sithumi Sep 03, 2022 02:46 PM GMT
Report

ශ්‍රී ලංකාව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් සුභ පැතුම් එක් කරන බව යුරෝපා සංගමය ප්‍රකාශ කළේය.

අපනයන කර්මාන්තය ඇතුළුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ හරිත ආර්ථිකයක් සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට අපේකෂා කරන බව යුරෝපා සංගමය පැවසුවේය