රු.1,700ක වැටුප් වැඩි වීමක්?.

SL Protest Latest Headlines Decision Making
By krishani Apr 21, 2024 05:17 PM GMT
Report

තම දෛනික වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා වතු සේවකයින් වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

රු.1,700ක වැටුප් වැඩි වීමක්?. | Estate Workers Are On Strike 22Th April 2024

ඒ හෙට (22) සිටයි.

එම වැඩ වර්ජනයට දමිළ ප්‍රගතිශීලි සන්ධානය පුර්ණ සහයෝගය ලබාදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා කියා සිටියේ ය.

රාජ්‍ය සේවය ගැන මෙරටින් ඇහෙන දුක හිතෙන ආරංචියක්?..

රාජ්‍ය සේවය ගැන මෙරටින් ඇහෙන දුක හිතෙන ආරංචියක්?..


ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වතු සේවකයින්ගේ දෛනික වැටුප රු. 1,700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපතිවරයා විසින් තේ වතු සමාගම්වලට උපදෙස් ලබා දී තිබිය දී එම වැටුප ලබාදිමට වතු සමාගම් එකඟතාවය පළ නොකිරිමට විරෝධය පළ කරමින් වැඩවර්ජනය සිදුකරන බවයි.

තෙල් ගැන විශේෂ තීරණයකට යයි.. මිල ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.

තෙල් ගැන විශේෂ තීරණයකට යයි.. මිල ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.