ඇල්ල - වැල්ලවාය මාර්ගය අධික වැසි හේතුවෙන් තාවකාලිකව වසා දැමේ ...

Badulla Sri Lanka
By Parami Dissanayake May 16, 2024 01:03 PM GMT
Report

අද (16) උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඇල්ල - වැල්ලවාය මාර්ගය අධික වැසි හේතුවෙන් තාවකාලිකව වසා දැමේ ... | Ella Wellawaya Road Is Closed

ඒ, අද (16) සවස 6.00 සිට හෙට (17) උදෑසන 6.00 දක්වා කාලය තුළ බලපැවැත්වෙන පරිදි බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී ඇත.

රුසියාවේ ජනපති ව්දිලැමීර් චීනයේ සංචාරයක...

රුසියාවේ ජනපති ව්දිලැමීර් චීනයේ සංචාරයක...


එමෙන් ම, මලිතගොල්ල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක එම මාර්ගයේ පවතින අවදානම් තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාව වෙත දැනුම්දෙයි.