වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩුකෙරේ..! අඩු වෙන හැටි මෙන්න..

Ceylon Electricity Board Sri Lanka Electricity Prices Latest Headlines
By Sewvandhi Mar 04, 2024 12:25 PM GMT
Report

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු  21.9%කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම අද රැස්ව ගත් විදුලි බිල අඩු කිරීම පිළිබද රැස්වීමෙන් අනතුරුව මෙම තීරනය දැනුම්දී තිබෙනවා.

එමෙන්ම ඒකක 90 සහ 180 අතර විදුලි ගාස්තු 24%කින්ද 180 ට වැඩු විදුලි ගාස්තු 18%කින්ද අඩු කරන බව එම කොමිසම දැනුම් දුන්නා.

තවද ආගමික ස්ථානවල විදුලි ගාස්තු 33%කින්ද හෝටක් හා කර්මාන්තවල විදුලි ගාස්තු 18%කින් අඩු කෙරේ


GalleryGallery

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%