වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩුකෙරේ..! අඩු වෙන හැටි මෙන්න..
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
Latest Headlines
By Sewvandhi
වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු 21.9%කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිසම අද රැස්ව ගත් විදුලි බිල අඩු කිරීම පිළිබද රැස්වීමෙන් අනතුරුව මෙම තීරනය දැනුම්දී තිබෙනවා.
එමෙන්ම ඒකක 90 සහ 180 අතර විදුලි ගාස්තු 24%කින්ද 180 ට වැඩු විදුලි ගාස්තු 18%කින්ද අඩු කරන බව එම කොමිසම දැනුම් දුන්නා.
තවද ආගමික ස්ථානවල විදුලි ගාස්තු 33%කින්ද හෝටක් හා කර්මාන්තවල විදුලි ගාස්තු 18%කින් අඩු කෙරේ
![Gallery](https://cdn.ibcstack.com/article/cd097583-0ab0-4a7c-ab4c-400b894d147e/24-65e5c30beeb66.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/b092bc3a-4b29-4bbc-9a91-58b2e2dafbbb/24-65e5c30c63ac8.webp)