විදුලි අර්බුදයට ලැබුණු නවතම විසදුම මෙන්න..

By Sithumi Apr 21, 2022 11:44 AM GMT
Report

විදුලි නිෂ්පාදනය සඳහා දැවිතෙල් මෙට්‍රික්ටොන් 2000 ක් ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව එකඟවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම දැවිතෙල් තොගයෙන් මෙට්‍රික්ටොන් 1350 ක් කපුගස්කන්ද බී බලාගාරයට සහ මෙට්‍රික්ටොන් 850 ක් කපුගස්කන්ද ඒ බලාගාරයට ද ලබාදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කීය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now