විදුලි බිල අඩු කිරීම ගැන දුක්බර ආරංචියක්..හදිසියේ සිදු වූ දේ මෙන්න..
                                    
                    Ceylon Electricity Board
                
                                                
                    Sri Lanka Electricity Prices
                
                                                
                    Public Utilities Commission of Sri Lanka
                
                                                
                    TN Weather
                
                                                
                    Weather
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    පවතින වැසි තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනයට අදාළ නිවැරදි තොරතුරු කාලෝචිත ලෙස සම්පාදනය කිරීමට නොහැකි වීම නිසා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය සහතික වී ඇත්තේ, අදාළ ක්‍රියාවලිය කඩිනම් කර විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත කඩිනමින් ඉදිරිපත් කරන බවටයි.
මහජන උපයෝගිතා කොමිසම කියා සිටියේ, අනපේක්ෂිත තත්ත්වයන් හේතුවෙන් යෝජනාව ඉදිරිපත් කිරීමේ කාලසීමාව මේ ආකාරයෙන් දෙවරක් දීර්ඝ කළ බවයි.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    