මැතිවරණය ගැන එජාපයෙන් ප්‍රකාශයක්

Sri Lanka Politician UNP
By Sithumi Jan 15, 2023 12:32 PM GMT
Report

 මැතිවරණයක් යනු මෙරට ජනතාව වෙත තවත් බර පැටවීමක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන පවසනවා. 

   මැතිවරණයක් පැවැත්වීම සඳහා වියදම් වන්නේ ද ජනතාවගේ මුදල් බවයි ගාල්ලේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now